Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

‍ෙපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට(20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.

මෙහිදී එළැඹෙන 25 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සැකසීම ඇතුළු කරුණ කිහිපයක් සාකච්ඡාවට ලක්කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතද එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත නමුත් විපක්ෂය ඊට විරෝධය පළකර තිබෙනවා.

WhatsApp Group

Skip to content