Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා.

මේ අතර 2020 සහ 2021 යන වසර වල යුධ හමුදා සාමාජිකයන් 25,000ක් සහ 2022 වසරේදී පොලින්ලදාරීන් 1000ක් මෙන්ම මෙම වසරේ පළමු මාස දෙක තුළ පොලිස් නිලධාරීන් 200ක් සේවය අතරහැර ගොස් ඇති බවට ඊයේ විවාදයේදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/03/FONSEKA-EDIT.mp3?_=1

එම විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/ANURADA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content