පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදය අද දෙවන දිනටත් පැවැත්වෙනු ඇති.
විපක්ෂය විසින් ගෙන එනු ලැබූ යෝජනාවක් අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ.
මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයට එක්වෙමින් මධුර විතානගේ මහතා කියා සිටියේ රටතුළ තවදුරටත් අන්තවාදී පාර්ශව කටයුතු කරමින් සිටින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311