Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේවෙතත් අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ වන්නේ නැහැ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස කැබිනට් අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ .

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHNA-EDIT-04.mp3?_=1

 

මේ අතර ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යාපාර සඳහා මව් සමාගමක් ඇති කිරීම සඳහා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළකර තිබේනවා.

ඒ සමබන්ධයෙන් අදහස් පල කල අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා .

https://www.vnews.lk/storage/2023/01/BANDULA-GUNAWARDHNA-EDIT-01.mp3?_=2

WhatsApp Group

Skip to content