Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වර්තමානයේ පැන නැගී තිබෙන අර්බුද හමුවේ පාසල්වල පිවිසුම් දොරටු අසල දරුවන්ගේ පාසල් බෑගයන් පරීක්ෂා කිරීමට පෙර පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල සිට මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා.

එලෙස පරීක්ෂා කිරීමෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසු කර ගත හැකි බවද මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා.

https://www.vnews.lk/storage/2022/12/MAHINDA-JAYASINHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content