Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලබන අධ්‍යයනවාරයේදී එම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.
අධ්‍යාපන කලාප 100 කලාප 120 දක්වා වැඩි කිරීමටද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ගුරුවරුන්ගේ පරිපාලන ගැටළු විසඳා ගැනීම පහසුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content