Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉතිහාසයේ පළමු වරට ඡන්ද පත්‍රිකා මුද්‍රණය නවතා දමා ඇති බව පැෆරල් සංවිධානය චෝදනා කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මේ සම්බන්ධව වගකීම ආණ්ඩුව විසින් දැරිය යුතු බවයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHCHI-EDIT-1-1.mp3?_=1

මේ අතර ජාතික ජනබලවේගයේ නියෝජිත සුනිල් හදුන්නෙත්ති මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/02/HADUNNETTHI-EDIT.mp3?_=2

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් ද අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/CUT-MIX-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content