මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුල පින්නවල සත්වෝද්‍යානය නැරඹීමට සංචාරකයින් 52,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා පවසනවා.

 

ඒ හේතුවෙන් මෙම කාලය තුළ සත්වෝද්‍යානය ලැබූ ආදායම කෝටි 4 ඉක්මවා ඇති බවයි ඒ මහතා සදහන් කරන්නේ.

 

මේ වනවිට සත්වෝද්‍යානය තුළ වන සතුන් 350 කට වැඩි සංඛ්‍යාවක් නැරඹීමේ අවස්ථාව උදාකර දී ඇති බව ද මැදවල මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

WhatsApp Group

Skip to content