Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වැසි තත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 350 ක් පමණ ඊසාන දෙසින් පවතින පීඩන අවපාත තත්වය අද දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක් පවතින බැවින් .

මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුලින් බර ස්වභාවයක් ගනු ඇති.

විටින් විට පැයට කිලෝමීටර 40ත් 50 ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ .

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ආපදා තත්වයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.

https://www.vnews.lk/storage/2022/12/KODIPPILI.mp3?_=1

WhatsApp Group

Skip to content