Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සැලසුම් කර තිබියදී ඊට සහය ලබානොදී එය අඩපන කිරීමට පියවර ගත් රාජ්‍ය ආයතන බලධාරීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව එළැඹෙන 09 වනදාට දින නියම කර තිබූ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට සහය ලබානොදී එය අඩපණ කිරීමට පියවර ගත් මුද්‍රණාලයාධිපතිවරිය, මහා භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම්, පොලිස්පති ඇතුළු රාජ්‍ය ආයතන බලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content