Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතයි.

එමෙන්ම නාම යෝජනා භාරදීමට වෙන්කර ඇති කාලය ද හෙට දහවල් 12 ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ දිනය වනවිට දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප මුදල් තැන්පත් කර තිබූ බවත් දේශපාලන පක්ෂ 10ක් නාමයෝජනා භාරදී ඇති බවත් සඳහන්.

WhatsApp Group

Skip to content