Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පුත්තලම නගරයේ කපුටන් රැසක් මිය යමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස කපුටන් මිය යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ මෙලෙස ඊයේ දිනයේ සිට කපුටන් මිය යමින් සිටින බව සඳහන්.

මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content