විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව මෙගාවොට් 2300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම, රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දිය හැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් ලබාදිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content