Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා.
නාසා ආයතනය නිවේදනය කළේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ඇති බවයි.
LHS 475 b ලෙස විධිමත් ආකාරයෙන් එය වර්ගීකරණය කර තිබෙනවා.
නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 42ක පමණ දුරින් පිහිටා ඇති බවටයි ගණනය කර ඇත්තේ.
නාසා ආයතනය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර බවයි.
මෙම ග්‍රහලෝකයේ විශාලත්වයද පෘථිවි විශාලත්වයෙන් සියයට 99ක් පමණ වනවා.
පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බව සඳහන්.
නව ග්‍රහලොව හඳුනා ගැනුණු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය – ලොව ප්‍රමුඛතම අභ්‍යවකාශ විද්‍යා නිරීක්ෂණාගාරය ලෙසයි හැඳින්වෙන්නේ.

WhatsApp Group

Skip to content