පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබු මංගල ජන රැලිය කල් දමා තිබෙනවා.

පක්ෂ මුලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මංගල ජන රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් එම ජන රැළිය මාර්තු මාසයේ පැවැත්වී ම නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content