ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නව අපේක්ෂකයෙකු පත්කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ හොඳම දේ අවසන් මොහොතේදී ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311