රාජ්‍ය සේවකයින් සදහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද දින ලබාදෙන බව මුදල් අමාත්‍යංශය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ එම වැටුපට රාජ්‍ය සේවකයින් සදහා වැඩිකළ රුපියල් 10,000 ක දීමනාව ද එක් කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311