Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොල්ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට අත්හිටුවු සිරදඩුවම් නියම කර තිබෙනවා.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.

විත්තිකරුට වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ මහසේත්‍රාත්වරයා නියෝග කළේ එය වසර 10කට අත්හිටුවනු බවයි.

ඉදිරි වසර දහය තුළ යහපත්ව කටයුතු කරන ලෙස මහසේත්‍රාත්වරයා විත්තිකරුට අවවාද කර තිබෙනවා.

දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී පොල්ගෙඩි 20ක් සොරකම් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

WhatsApp Group

Skip to content