Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සේවා දිගුව මාර්තු මස 26 වන දා සිට බලපැවැත්වෙන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

පොලිස්පතිවරයාට මාස 3 ක කාලයක් සදහා සේවා දිගුවක් ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්දේශයක් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පසුගියදා ඉදිරිපත් කළ අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ඒ අනුවයි මෙම ගැසට් නිවේදනය පළ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content