ගිය මාස් කන්නයේදී කාබනික පොහොර බෙදාහැරීමේදී රුපියල් බිලියන 16.9ක වංචාවක් සිදුව ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා.
මෙම වංචාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම සංවිධානය පවසන්නේ.
මේ සඳහා වගඋත්තරකරුවන් ලෙස ඔවුන් නම් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සහ ඇමතිවරයෙකුයි.
මේ ඒ පිළිබඳව අදහස් පල කළ ජාතින ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311