සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද දින පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වුණා.
ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා තරඟ කිරීම සඳහායි.
මේ ඒ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු දැක්වූ මුජිබර් රහුමාන් මහතා
