Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද(07) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළොන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයාද සනාථ කර සිටියා.

රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ බිරිඳ ඩුබායි බලා අද(07) අලුයම 05.07ට පමණ පිටත්ව ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content