Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රටේ ජනතාවට එක් වේලක්වත් නිසි පරිදි සොයා ගැනීමට නොහැකි මොහොතක බිලියන ගණනින් වියදම් කර උත්සවශ්‍රීයෙන් නිදහස සැමරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනාවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් දැක්වීම සිදු කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/01/WALAWAHANGUNA-WAWE-DAMMARATHNA-HIMI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content