Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිරකරුවකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් පලාගොස් ඇති බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසනවා .

මෙලෙස පලාගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් සිරගතව සිටි මොරටුව ලුණාව ,රෝහල් වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ .

සිරකරුවන් දෛනික කාර්යන් අවසන්වි නැවත සිර මැදිරි සදහා යැවිමට පරික්ෂා කිරිමේදි මෙම සිරකරු නොමැති බව දැනගැනිමෙන් අනතුරුව කල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු පලාගොස් ඇති බවටයි .

WhatsApp Group

Skip to content