ලෝක වෙළඳපළේ බොරතෙල් මිල පහල ගොස් තිබෙනවා.
අඛණ්ඩව ඩොලර් 90ක් ආසන්නයේ පැවතුනු බොරතෙල් මිල සතිය අවසන් වන විට ඩොලර් 82 ක මට්ටමට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව සති අන්තයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 82.96ක් ලෙසයි සටහන් වුයේ.
එය මාර්තු 11 වනදායින් පසු වර්තා වූ අඩුම අගයයි.

එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 78.12 ක් ලෙසයි.

ඒ අනුව එහි මිල සියයට එකකින් අඩුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content