Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

භූතානයේ ඉහළම පුරවැසි සම්මානය වන “Order of the Druk Gyalpo” රාජකීය ගෞරවයෙන් පිදුම් ලැබූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අගමැතිවරයාගේ භූතාන සංචාරය අතරතුර ඔහු මේ ගෞරවනීය සම්මානයට පාත්‍ර වූ අතර, එරට රජ වංශයේ උත්තරීතර පුද්ගලයන්ට පමණක් පුදන ඉහළම පුරවැසි සම්මානය විදේශීය ජාතිකයකුට පිරිනැමූ පළමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

WhatsApp Group

Skip to content