Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24,000ට ආසන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ, දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27,300 ඉක්මවා ගොස් ඇති බව යි .

මේ අතර, සිරියානු රජය ජාත්‍යන්තර ආධාර සඳහා කැරලිකරුවන් විසින් පාලනයට කරනු ලබන ප්‍රදේශය වෙත යාමට අවසර ලබා දුන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේනවා .

එක්සත් ජාතීන්ගේ මනවහිමිකම් අයිතිවාසිකම් ප්‍රධානියා  ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස සිරියාවෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content