Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති බව සදහන් .

එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා .

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව ද නාවික හමුදාව පවසනවා .

 

WhatsApp Group

Skip to content