Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වගාහානි සිදු කරන පමණින් රිලවුන් අපනයනය කරන්නේනම් ඊට ප්‍රථම අපනයනය කල යුතු පිරිසක් මෙරට වෙසෙන බව පරිසර වේදීන් පවසනවා.
පරිසරවේදී නයනක රන්වල මහතා සඳහන් කරන්නේ දැනට ලැබී ඇති තොරතුරු අනුව රිලවුන් ජීවත්ව සිටියදීම උන්ගේ මොලය ආහාරයට ගැනීමේ ක්‍රියාවලියක් සඳහා මෙම රිලවුන් අපනයනය කිරීම සැලසුම කර ඇති බවයි.

WhatsApp Group

Skip to content