Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ස්වාධීන කොමිසම් සභාවකින් ලබා දෙන තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසනවා.

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ස්වාධීන කොමිසම් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවයි .

මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා .

https://www.vnews.lk/storage/2023/01/JANAKA-RATHNAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content