Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනුරාධපුරය මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අනුරාධපුරය මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කර එය සංරක්ෂණය කිරීම සඳහා අදාල පනත ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති, අචාර්ය, අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදීයි.

WhatsApp Group

Skip to content