Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහ ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පැවැත්වුණු පුදපුජා කටයුතු ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා ශිවදෙවි කෝවිල්වල පැවැත්වුණා.

හින්දු භක්තිකයින්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන මහ ශිව රාත්‍රිය ඊයේ දිනට යෙදී තිබුණා.

මහා ශිව රාත්‍රි දිනය නිමිත්නේ වතුකරයේ හින්දු භක්තිකයින් විශාල වශයෙන් ආශිර්වාද පුජාවන්ට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

එම ආශිර්වාද පුජාවන්ට සමගාමීම පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික උත්සවයක් ද බගවන්තලාව ශ්‍රී තෙණ්ඩායුධපාණී හින්දු කොවිලේදී පැවැත්වුණා.

මේ අතර පොළොන්නරුව සොලොස්මස්ථාන පූජා භූමියේ පිහිටි ශිව දේවාලයේ පැවති ආශිර්වාද පුජාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්ව සිටියා.

https://www.vnews.lk/storage/2023/02/MAITHREE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content