Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කොළඹ හමුදා ආරක්ෂාව තර කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ සූදානමක් පිළිබඳව මෙලෙස පැතිර යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.

WhatsApp Group

Skip to content