Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සදහන්.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රදවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකුලව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලෙක්ම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content