Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බව අලුත් පියාපත් සංවිධානය පවසනවා.

එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා සඳහන් කළේ ව්‍යවස්ථා, නීති ගැට`ඵ ආදී කුමක් සම්පාදනය කළද ඒ සියල්ල බිඳ දැමීමට තරම් ජනතාව ශක්තිමත්ව සිටින බවයි.

WhatsApp Group

Skip to content