Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹීමට නියමිත මැතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වීම හේතුවෙන් කිසිවෙකු හෝ යම් කිසි ආකාරයකින් ඒ සඳහා බලපෑම් සිදු කරන්නේ නම් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හේතුවක් බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් අවධරණය කළේ.

https://www.vnews.lk/storage/2023/02/LAXMAN-KIRIALLA-EDIT-.mp3?_=1

මේ මෙම දිනවල දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව පළ වන අදහස්.

https://www.vnews.lk/storage/2023/02/MIX-CUT-EDIT-.mp3?_=2

මේ අතර දැනටමත් මෙම මස 21, 22, 23 තැපැල් ඡන්ද ක්‍රියාත්මක බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/02/ROHANA-HETTIARACHCHI-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content