පොදු ජන එක්සත් පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තිබෙනවා.

හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන මහතා අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට සහභාගී වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content