Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය සහනය තුළින් ඉදිරි ආර්ථික සංවර්ධනය සදහා වූ යහපත් ක්‍රියාමාර්ගයන් වෙත ප්‍රවේශ විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම සියලු සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සෑම විටම කටයුතු කරන බවද ඔහු පැවසුවා.

https://www.vnews.lk/storage/2023/03/SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content