තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණා.

මේ හේතුවෙන් ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබූ අතර ඒ අනුව ජාපනයේ නාගෝ සහ ඔකිනාවා ප්‍රදේශයේ මුහුද අඩි කිහිපයක් පසු පසට පැමිණ ඇති අකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.

ඒ අනුව පළමු සුනාමි රළ මිටර් 3 ත් 5ත් අතර උස ප්‍රමාණයක් ගනු ඇති බව සහ තවත් මිනිත්තු 30කින් පමණ පළමු සුනාමි රළ එම වෙරළට පැමිණෙනු ඇති බවටත් සඳහන්.

WhatsApp Group

Skip to content