Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙම මාසයේ මුල් දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 57,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මුල් දින විස්ස තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 57,142 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු පිරිස ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවලින් පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හාරලක්ෂ 98,319 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content