Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කන්දකැටිය, වැවතැන්න ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 58 හැවිරිදි වියේ පසු වන කන්දකැටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

ඔහු අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content