Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා තවත් මැලේසියානු රැකියා දස දහසක් ලැබී තිබෙනවා.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.

මැලේසියාව අනුමත කළ රැකියා කෝටාවට අමරතව ආරක්ෂක අංශය සදහා තවත් රැකියා දහසක් ලැබී ඇති බව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළා.

 

 

WhatsApp Group

Skip to content