Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර පැවැත්වෙන්නේ පළාත් පාලන මැතිවරණයක් නොව ජාතියේ දෙවන නිදහස දිනාගැනීමේ අවස්ථාව බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නලින් හේවගේ මහතා සඳහන් කරන්නේ තව දුරටත් කොල්ල කල්ලි වලට රට කොල්ලකෑම සඳහා ඉඩ සලසා දිය නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/01/NALIN-EDIT.mp3?_=1

මේ අතර අද පැවතී උත්සවයක් අතරතුරදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාද පළාත් පාලන මැතිවරණය පිලිබඳ අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/01/MARIKKAR-EDIT-.mp3?_=2

කෙසේවෙතත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය දා කියා සිටියේ මැතිවරණයක් පැවැත්වුවහොත් යලි භාණ්ඩ මිල ඉහල යනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/01/MANUSHA-NANAYAKKARA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content