වර්තමානයේදී රටේ සිදුවන ඕනෑම අයහපත් ක්‍රියාවක් සදහාම අරගලය වගකිව යුතු බවට ආණ්ඩුව විසින් ප්‍රකාශ සිදුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් .
එමෙන්ම ජනතාව නොමග යවමින් පෙර පැවති දේශපාලන සංස්කෘතිය නැවත ක්‍රියාවට නැංවීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311