Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත් වුණා .

ඒ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගයකදී පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙහිදී මොරොක්කෝ කණ්ඩායම ගෝල 1 – 0 ක් ලෙස තරගය ජයගැනීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content