මොස්කව් නුවර ප්‍රහා­රය පසු­පස රැඩි­කල් ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් සිටින බව රුසි­යානු ජනා­ධී­පති ව්ලැදි­මිර් පුටින් පළ­මු­ව­රට ප්‍රකාශ කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේවෙතත් එම ප්‍රහා­ර­යට යුක්රේ­නයේ යම් කිසි සම්බ­න්ධ­යක් ඇතැයි ද ඔහු තව­දු­ර­ටත් විශ්වා­සය පළ කර ඇති බවද වාර්තා කර තිබේ.

මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ මේ වන විට පුද්ග­ල­යන් 11 දෙනකු අත්අ­ඩං­ගුවට ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content