Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වතු කම්කරුවන්ට ඉහල දැමු විදුලි බිල ගෙවා ගැනිමට නොහැකිව තිබියදි යලිත් විදුලි බිල වැඩිකල හොත් වතු කම්කරුවන්ට ලබා දි තිබෙන විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා .

පවත්නා තත්ත්වය මත වතුකරයේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයද කඩා වැටි ඇති බවත්, ඔහු අවධරණය කළා.

වතු කම්කරුවන්ට සහන ලබාදිමට නොහැකි නම් එම ප්‍රජාව පිලිබදව අනුකම්පා සහගත ලෙස සිතා බලන ලෙස ද රාධා ක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියා .

හැටන් ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ඔහු ඒ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/01/RADHA-KRISHNANA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content