Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

යාපනය, කන්කසන්තුරේ සහ ඉන්දීය කරේයිකාල් අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී බෝට්ටු සේවය කල් දමා තිබෙනවා.

ඉන්දියාවේ ඉල්ලිමක් මත මැයි මස 15 වන දා දක්වා මෙම බෝට්ටු සේවය කල් දමා ඇති බව සදහන්.

මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යාම සදහා ආගමන විගමන නිලධාරින් සහ රේගු නිලධාරින් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි සහ සෙසු පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් එය කල් දැමීමට සිදු වූ බවයි ඉන්දියාව දැනුම් දෙන්නේ.

මේ සේවය මේ මස 29 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

WhatsApp Group

Skip to content