කළු මුහුද ඔස්සේ යුක්රේනයට ධාන්‍ය අපනයනය කිරීමට රැසියාව යළි අවසර ලබා දී තිබෙනවා.

ඒ සදහා යුක්රේනය දින 120 ක් ඉල්ලා ඇති අතර රැසියාව විසින් දින 60 ක කාලයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

තමන්ට පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නේ නම් මෙම අවසරය දිර්ඝ නොකරන බවයි රැසියාව දැනුම් දෙන්නේ.

ලොව ධන්‍ය නිෂ්පාදනය අතර යුක්රේනයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා.

කෙසේවෙතත් පැවති යුද ගැටුම් හේතුවෙන් යුක්රේනය ධන්‍ය නිෂ්පාදනයට බාධා මතුව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content