Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රවීණ සිනමා න`ඵ රංජන් රාමනායක මහතා සිය අමෙරිකානු සංචාරය නිම කරමින් අද අ`ඵයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ ඔහු අමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරට සිදු කරන ලද සංචාරයෙන් පසුව උපයා ගත් මුදල්වලින් මෙරට අගහිඟකම් ඇති දරුවන් සඳහා ලැප්ටොප් පරිඝනක තොගයක් මිලදී ගත් බවයි.

මීට අමතරව එරට දානපතියන් පිරිසක් මෙරට දරුවන් වෙනුවනේ තවත් පරිඝනක තොගයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළ බවයි ඒ මහතා කියා සිටියේ.

 

WhatsApp Group

Skip to content